නිවහල් සිතුවිලි
සිතුවිලි සිත්තමක පාරදෘෂ්‍ය වර්ණනාව
Pages
Home
මා ගැන
Friday, April 19, 2013
පායන ඉරට
මෝදුවන සඳට
විකසිතවන කුසුමට
දිදුලන තරු එළියට
හමන මද සුළඟට
වලා ඇතිරූ නිල් අහසට
හරිත වන ගැබට
විහඟ නාදයට
පවතිනු හැකිද යම් කල්
සාහිත්‍යය පවිතිවී
එම කල්
Newer Posts
Home
Subscribe to:
Posts (Atom)