Friday, April 19, 2013

පායන ඉරට
මෝදුවන සඳට
විකසිතවන කුසුමට
දිදුලන තරු එළියට
හමන මද සුළඟට
වලා ඇතිරූ නිල් අහසට
හරිත වන ගැබට
විහඟ නාදයට
පවතිනු හැකිද යම් කල්
සාහිත්‍යය පවිතිවී
එම කල් 

2 comments:

  1. හ්ම් .... ඇයි සාහිත්‍ය ගැන හිතුනෙ. අදහස නම් ලස්සනයි.

    //සාහිත්‍යය පවිතිවී// - සාහිත්‍යය පවතීවි

    Untitled මොකද, අදහස කොටුකරන්න කැමැත්තක් නැත්ද, අහ් .. අවුලක් නෑ .... නිවහල් සිතුවිලිනේ බං. :)

    සුබ පැතුම් මචං ! දිගටම කරගෙන යමුකෝ ......

    (මේ වර්ඩ් වෙරිෆිකේෂන් මඟුල අයින් කරපං බං, කමෙන්ට් කරන්න ගියාම ඒක වාත වෙනව)

    ReplyDelete
  2. කෝ....................... ලියන්නෙ නැත්දෝ...........................

    ReplyDelete